මම ටුවරිස්ට් කෙනෙක් | Mama Tourist Kenek - M.S.Fernando

මම ටුවරිස්ට් කෙනෙක් අයිසෙ

ආවේ ඇෆ්‍රිකාවේ ඉඳලා 

ශ්‍රී ලංකා දීපය ගැන අහලා මට ආස හිතිලා

දැන් ඉන්නේ මීගමුවේ 

හෝටලේක පදිංචි වෙලා 

මුලු ලෝකේම ලස්සන රට දැකගත්තේ මෙහෙ ඇවිල්ලා


රතු නොම්බරේ ගහලා තියන හයරින් කාර් එහෙක නැගලා

ගියා නුවර එලිය පැත්තේ 

කඳුරට නරඹන්න කියලා  

My God Beautiful දුන්හිඳ ඇල්ල දැකලා 

Very Happy Very Happy 

තේ දලු නෙලනවා දැකලා 


සීගිරියේ බිතුසිතුවම් බැලුවා මුදුනටම නැගලා 

Wonderful Wonderful අනුරාධපුරේ ගිහිල්ලා 

Marvelous Marvelous යෝදයන්ගේ වැඩ පෙනීලා 

පිපාසේ මං නිවාගත්තේ King Coconut දෙකක් බීලා 


ලංකාව වටකරගෙන මහ සාගරේ පිරීලා 

මුහුදු වෙරළේ අව්ව තැපලා 

Sea Bath එකක් දාලා 

එන ගමන හරි ලස්සන Pop Music එකක් ඇහිලා

සිංදු දෙකක් කියන්නද මං අහුල ගත්තෙ 

මෙහෙ ඇවිල්ලා 



Previous Next

نموذج الاتصال