සඳ කිඳුරි නැතේ සඳ කින්නර නටාකයේ..
නුඹ කුමාරි උනා රළු මනමේ නාටකයේ ..
විස හීසර වැදුණු හදමඩලේ ...
රුධිරේ වැහිලා පණනල බිදුනා
නුඹ මනමේ කුමරිය කලියුග ප්‍රේමයේ
කිඳුරි නැතේ සඳ කින්නර නාටකයේ..
මදහාස කතා හැදු ගීත ලතා
වන ඉදිවුණු රජදහනේ....
ඒ මැදුරු පවා නුඹ සිනා සලා
බිඳ දැමුනු ලතා අදහන්නට බෑ
සඳ කිදුරි නැතේ සඳ කින්නර නාටකයේ..
මනමේ කුමරි වී නැහැ වෙන්වූයේ
යන්නට නුඹ කිවේ...
මා සැක කෙරුවේ ඇයි රිදවුයේ
සෙනෙහස නෑ අඩුවී //
වියැකී යන්න නොදී ..
නුඹ ඇත හද අරණේ ...