දෙව්බමුන් | Dewbamun - Sanuka Wickramasinghe

ආරාධනා.. (ආ...)

ආරාධනා.. (ආ...)

දෙව් බඹුන් කළේ ආරාධනා..


දෙව් බඹුන් කළේ ආරාධනා

දෙව් බඹුන් කළේ ආරාධනා

සංතුසිත රාජයාව මන්දිරේ 

බෝසත් විඳිනා කල සුරසැපා තුසිත දෙව්පුරේ //


මහසතා (මහසතා) බෝසතා (බෝසතා) 

සව්සතා ගොඩලන්නට සිතා

දෙව් බඹුන් කළේ ආරාධනා


දෙව් බඹුන් රැස්වුණා

කල් බලා කතිකාවක් කළා

සසර දුක නිවාලන මඟක් සොයා

අඳුර දුරලනා දහම පෙන්වලා

බුදුවන්න කළේ ආරාධනා


පිළිගත් මෙම ඇරයුමා අපගෙ මහසතා

පිළිගත් මෙම ඇරයුමා අපගෙ මහසතා

පස් බැලුමන් බලමිණා

සන්තොසයෙන් ඉපිලුනා

පිළිගත් මෙම ඇරයුමා

අපගෙ බෝසතා


මහසතා (මහසතා) බෝසතා (බෝසතා) 

සව්සතා ගොඩලන්නට සිතා

දෙව් බඹුන් කළේ ආරාධනා


දෙව් බඹුන් කළේ ආරාධනා

දෙව් බඹුන් කළේ ආරාධනා

සංතුසිත රාජයාව මන්දිරේ බෝසත් 

විඳිනා කල සුරසැපා තුසිත දෙව්පුරේ //


මහසතා (මහසතා) බෝසතා (බෝසතා)

සව්සතා ගොඩලන්නට සිතා

දෙව් බඹුන් කළේ ආරාධනා


දෙව් බඹුන් කළේ ආරාධනා///



Previous Next

نموذج الاتصال