මගෙන් දුර | Magen Dura - Dilki Uresha

කියන්න ආදරේ දැන් නැතිදෝ කියා

විඳවන්න බෑ තව තවත් ඔබ ගැන සිතා...


හිතුවෙ නෑ මේ තරම් 

කරයි ලොකු වැරදි නම්...


මගෙන් දුර යන්න නම් ඕනා

කමක් නැහැ යන්න ඉගිලීලා

ළඟින් සිටි කාලයෙත් දැනුනා

දුරක් තිබුනා...//


උමතු කල ඒ සිනාවන් 

වශී කල ඒ කතාවන් 

කරපු හැම දේ මුලාවක් නම් 

නවතින්නම්...


හිතුවෙ නෑ මේ තරම් 

කරයි ලොකු වැරදි නම්...


මගෙන් දුර යන්න නම් ඕනා

කමක් නැහැ යන්න ඉගිලීලා

ළඟින් සිටි කාලයෙත් දැනුනා

දුරක් තිබුනා...//



Previous Next

نموذج الاتصال