මෙල්ල නැත | Mella Natha - Tulanjana Siriwardane

අසාධාරන මිනිසුන් මැද තනිවුන කොල්ලෙක් නුඹ 

අසාධාරන මිනිසුන් මැද තනිවුන කොල්ලෙක් නුඹ 


අම්මා අම්මා අම්මා කිය කිය 

පාර ගාව මම අඬ අඬ

කියුව බොරු එක දෙක තුන ඔලුවට අරගෙන අද 


අම්ම අම්ම අම්ම කිය කිය 

පාර ගාව මම අඩ අඩ 

කියුව බොරු එක දෙක තුන ඔලුවට අරගෙන අද 


සල්ලි නෑනෙ බ්‍රෝ ලැම්බොගිනි අරගන්න 

ඒක තමයි මචන් හැදුවෙ මේක ටිකෙන් ටික 

බැයිද වාව ගන්න හදවතින්ම හිනාවෙන්න 

ජීවිතේම වෙච්ච කෙනා ඉක්මනටම ගෙනත් දෙන්න 

වීදිකොනෙ ජීවිත ගෙවන තාලෙ නොවෙ සින්නක්කර හිත් ඇස් බැඳ

නටනව තාලෙට් ලාබෙට නූලට තාමත් මතකයි හිත යට ඇවිළුනු චිතකය 


නැති හින්ද අද කාසී බිලි ගන්න එක 

දැන් මට හරි ලේසී 

බැඳුනට යටි හිතෙ ගද ගහන පාසී එන්න ඉද ගන්න මෙන්න මම ලඟ ආසී 


නුඹෙ ලෝකය අල්ල මත 

කවුරු කවුරු වුනත් එයි නුඹෙ කිල්ල යට 

කාසි ආවත් නුඹෙ එල්ලෙන මල්ල වෙත 

රවට්ටගන්න එපා බිහිසුනුයි මෙල්ල නැත 


අසාධාරන මිනිසුන් මැද තනිවුන කොල්ලෙක් නුඹ 

අසාධාරන මිනිසුන් මැද තනිවුන කොල්ලෙක් නුඹ 


අම්මා අම්මා අම්මා කිය කිය 

පාර ගාව මම අඬ අඬ

කියුව බොරු එක දෙක තුන ඔලුවට අරගෙන අද 


අම්ම අම්ම අම්ම කිය කිය 

පාර ගාව මම අඬ අඬ

කියුව බොරු එක දෙක තුන ඔලුවට අරගෙන අද 


වචනවලට බෑනෙ කැඩුනු හිත හදාගන්න

කවුරු කවුරු වුනත් ඒක හොදට හිතට ගන්න 

සල්ලි මල්ලි කරන් රහද නුඹට වේදනාව 

වැදුන නේද හිතට තිතට tula කියපු වදන තදට 


තනියම ඉපදීලා 

තනියට තනියම මිතුරෙකු වීලා

සිත් තුල මළකුණු ඇති වැතිරීලා 

මා වෙත ඉරණම  දෙවියන් දීලා 


ඇයිද රවනු යාළු පවට නෑනෙ මම එන්නෙ 

දවස ගෙවාගන්න නෙමෙයි මේ වදන් දෙන්නෙ 

මණසෙ රැදෙන පාළු මකාගන්න නෙමෙයි යන්නෙ 

ඈත අඳුරු අහසෙ මමයි ලොකුම තරුව වන්නෙ 


මුදල මතම ගෙවෙන ජීවිත අද වැනසී

ගතම සිතම සොයයි මුල්ලකට වැදී

නැවත නොඑන හිත් ඈතට පාවී

වේදිකාවෙන් කළුවරේම යාවී 


අම්මා අම්මා අම්මා කිය කිය 

පාර ගාව මම අඬ අඬ

කියුව බොරු එක දෙක තුන ඔලුවට අරගෙන අද 


අම්ම අම්ම අම්ම කිය කිය 

පාර ගාව මම අඬ අඬ

කියුව බොරු එක දෙක තුන ඔලුවට අරගෙන අද 


අම්මා අම්මා අම්මා කිය කිය 

පාර ගාව මම අඬ අඬ

කියුව බොරු එක දෙක තුන ඔලුවට අරගෙන අද



Previous Next

نموذج الاتصال