නරසීහ ගාථා | Narasiha Gatha - Abhisheka Wimalaweera

1.චක්ක වරංකිත රත්ත සුපාදෝ

ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී

චාමර ඡත්ත විභූසිත පාදෝ 

ඒසහි තුය්හ පිතා නරසීහෝ 



2.සක්‍ය කුමාරවරෝ සුඛුමාලෝ

ලක්ඛණ චිත්තිත පුණ්ණ සරීරෝ

ලෝක හිතාය ගතෝ නරවීරෝ

ඒසහි තුය්හ පිතා නරසීහෝ 


3.පුණ්ණ සසංක නිභෝ මුඛ වණ්ණෝ 

දේව නරාන පියෝ නරනාගෝ 

මත්ත ගජින්ද විලාසිත ගාමී 

ඒසහි තුය්හ පිතා නරසීහෝ 


4.ඛත්තිය සම්භව අග්ග කුලීනෝ 

දේව මනුස්ස නමස්සිත පාදෝ

සීල සමාධි පතිට්ඨිත චිත්තෝ 

ඒසහි තුය්හ පිතා නරසීහෝ 


5.ආයත යුත්ත සුසන්ඨිත නාසෝ

ගෝපබුමෝ අභිනීල සුනෙත්තෝ

ඉන්දධනූ අභිනීල භමූකෝ

ඒසහි තුය්හ පිතා නරසීහෝ 


6.වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ

සීහ හනූ මිග රාජ සරීරෝ

කඤ්චින සුච්ඡවි උත්තම වණ්ණෝ 

ඒසහි තුය්හ පිතා නරසීහෝ 


7.අඤ්ජන වණ්ණ සුනීල සුකේසෝ 

කංචන පට්ට විසුද්ධ ලළාටෝ 

ඕසධි පණ්ඩරසුද්ධ සුඋණ්හෝ

ඒසහි තුය්හ පිතා නරසීහෝ 


8.සිනිද්ධ සුගම්භිර මන්ජු සුඝෝසෝ

හිංගුල බද්ධ සුරත්ත සුජිව්හෝ 

වීසති වීසති සේත සුදන්තෝ 

ඒසහි තුය්හ පිතා නරසීහෝ 


9.ගච්ඡති නීල පථේ විය චන්දෝ

තාර ගණා පරිවේඨිත රූපෝ 

සාවක මජ්ඣතෝ සමණින්දෝ

ඒසහි තුය්හ පිතා නරසීහෝ 



Previous Next

نموذج الاتصال