සංසාර දුක | Sansaara Duka - Harshana Dissanayake

සංසාර දුක නිවනා..

නිමිත්තක් සොයා..

මා.. ගෙවූ කාලය හමාරයි 

දෑස් නොපියා.. හිඳින්නම්

බලා බුදුහිමි නෙතු දිහා..


උතුරා ගලනා මෙත් ගඟුලැල්ලේ..

නැහැවී සිත පහදා


පසිඳුරන් පුබුදුවන

කෙලෙස් මල සෝදා..

හිතේ පිපෙනා..

සැදෑ මල් ගෙන

මුනිඳු සිරිපා.. පුදන්නම්..


පිහිටමින් අරියමග

නිවන් සුව සාදා..

ගතේ වෙලෙනා..

රාග දුක් සිඳ

මුනිඳු සිරිපා.. වඳින්නම්..



Previous Next

نموذج الاتصال