පාවී | Pawee - Kochchi

පාවී සුවද පාවී

මුවඟ ගෑවී මා සැනසුනා

දෙවොළ වීලා මහද නාවා

ප්‍රේම ගාථා කියා මගෙ වුනා

තරු ඇස් අතරේ මා ඔබේ කියා දිවුරලා


ස්නේහේ රුවල් නදී තෙරේ 

යාත්‍රාව මා වෙමී ප්‍රියේ

පිපී සිඹින්නම් ළඟින් ඉදන් මං

දෙතොල් තබා කම්මුලේ


ප්‍රේමේ විසල් නවාතැනේ

ඔබේ සුවය මා වෙමී ප්‍රියේ

සඳෙන් පෙරා කැන්

දෙපා දොවන්නම් 

නිවා සුසුම් සෝ ඔබේ



Previous Next

نموذج الاتصال