තරු පායා ඒ ඇත මේ රැයේ ....
දිදුලන එක තරුවක් ඇතේ ....
ඔබ ඒ තරුවද මට සිතේ....
ඔබෙ මතකය රිදවයි රැයේ....
ඔබ කී වදන් සිහිවේ..
මගේ දෙනෙතට කදුළු පිරේ..
ළඳේ ඇයි මා හැර ගියේ ..
ඒ හින්දයි මට හැඩුනේ..
මම මග බලමින් ඉන්නම් ..
ඔබ යළි මා වෙත ඒ නම්..
මේ දැන් ඔබ පැමිණේ නම් ..
ප්‍රියේ මම සැනසෙන්නම් ....
මගේ ආදරණීය ලදේ....
පාළුයි ඔබ නැති මගෙ ලොවේ....
ඔබේ මතකය පමණක් ඇතේ....
ඔබ දිදුළයි සැමදා හදේ ....