අපේ ආදරේ | Ape Adare - Gayantha Wijayarathne

ජීවිතේ රස වින්ඳ

හැගුමකී මා වින්ඳ

හැමදාම රැකගත්ත

රහසකී මා රැක්ක

සදාකල්ම ජීවිතේ මගේ එකම රහස ඒ......

අපේ ආදරේ


සඟවිලා ලෝකයෙන් හමුවෙලා අපි දෙන්නා

ලන්වෙලා ආදරෙන් හැමදාම ලඟ උන්නා

ජීවිතේ කව්රුවත් මියෙනතුරු නොම දන්නා

එකම එක රහසක් වේ ඒතමා අපි දෙන්න්නා


අහසේ වලාවන් අතරේ නුඹව පෙනෙනවා

කාමරේ තාමත් නුබේ සුවද දැනෙනවා

සදාකල්ම ජීවිතේ මගේ එකම රහස ඒ......

අපේ ආදරේ......


ජීවිතේ කව්රුවත් මියෙනතුරු නොම දන්නා

එකම එක රහසක් වේ ඒතමා අපි දෙන්න්නා


දුරින් ඉන්න රෑ පාලුයි තනිය දැනෙනවා

ලඟින් ඉන්නවා වාගේ සිතට දැනෙනවා

සදාකල්ම ජීවිතේ මගේ එකම රහස ඒ......

අපේ ආදරේ

Previous Next

نموذج الاتصال