ප්‍රේම කුමාරි | Prema Kumari - Irshad Bro Ft D Rulz

ප්‍රේමකුමාරි නුබ ඇය් හමාගී

ආදරය තහනම් කරා...ගී

පිටුපාන් නෑ නුබෙන් 

මේ...


-•දිලිසෙන ඔය කම්මුල් දෙක

මතකයි තාමත් හිත යට

රුව මයි මට සිහි වන්නෙ නෙතට

මගේ..



kanave ni en pogirai

dinamum un mugam thedinen 

en uyirum  niyadi ni \\..


En mandum  walikkidedi

uyirum ni ponedadi..

En ninaiwum ni yadi...\\..


ඇස් අස්සේ හීන තියා අපි දෙන්නා ඈත ගියා

දොල අස්සෙ පීන ගියා දැක්කා වැස්සේ රෑන ගිරා

ගොඩක් අය ලගින් ගියා දෙන්නා ගැන පේන කියා

මිනිස්සු ලොකේ දුරස් උනේ මගෙයි මේ හැමදේම කියා



මේ ආදරේ තියෙන්නෙ බොරුව හරි පීඩනෙන් ගෙවන්නේ ඔලුව

මේ සාගරේ වගේ ම ආදරේ අතරේ නැවක්ම නෙවෙයි මන් ඔරුව 

ඒ ප්‍රශ්නේ ම ඉදියෙ ගොලුව නිදි නැතුව හිතින්ම මැරුව

පෑරුව හෑරුව මතක අතරින් වේදනා නිවන්න බැරුව



හොයන්නේ ලෝකෙම පීරා විදින්නේ ජිවිතේ බීලා

අද මේ තනියෙන් ගෙවෙන්නේ පුලුවන් හැමදේ හැමදේ හොදට දීලා

මතක යාවි දැන් පාරන් හිතක වේදනා දාහක්

මේ මැද්දේ ආදරේ නිසාම සොයන්ම ගියේම මන් අදුරු පාරක්


හරි සුන්දරයි පෙනුනෙත් නැ දැනුනෙත් නැ මේ ආදරේ 

පාකර දේවල් මයි ඒ ජිවිතේ මට එපාකරේ

මන් පින් කරා නුබේ අපලේ දුරු වේවි කියා

මේ මන් ම ලං වෙලා බලන් ඉන්නේදුන්නු ආදරේ දේවි කියා


සතුට හොයන්නේ කොහොම නුබම ගියම දාක ඉදන්ම

අදුරෙ ගෙවෙන්නේ මුලුම රෑම දැක්කමන් උබෙම රගමපෑම

ලගින්ම ඉදන්ම හිතම හදපු නුබම උනාම ජිවිතේ පාට

මගේම වටිනාකමම දැනෙවි ලොකෙම්ම මමම ගියපු දාට


En vanil nilavum ni than 

Un vanil nilavu yar thaan 

En walkai waliyil ni thaan 

En muchi katrum unnode tha


penne ni thanda wali adigamadi

uyirum manamum kaladadedi

witte pogum pode manam walikkidedi

Waliyum sugamum inge kalaindadadi... 


තාමත් ආදරෙන් නුබ සනසන්නන්

ලගින් තියන් තුරුල් කරන් දෙයක් පවසන්නන්

උබෙ මගෙ කතාව අදින් අවසන්නම්

ආයේ පිරිමි හිතකට එපා අවමන්නම්


ඉවසන්නම් ජීවිතේ ගොඩක් පාරක්

උබ ගිය දවසෙම මතක ගියෙ පාරන්

පන්සල් පල්ලිවල ගිහින් උනේ බාරත්

ඉවරයි හැමදේම එපා උනා මාවත්..

Previous Next

نموذج الاتصال