හිතේ ඉන්නේ ඔබමයි | Hithe Inne Obamai - Dimanka Wellalage & Prageeth Perera

හිත ආසම කතා කියා

සිනහාවට මුලා වෙලා

ඔය රූපෙට වශීවු කෙනෙක් මෙමා

තව බෑ ඔබ දුරින් තියා

ලග පාතින් ඉදින්න මා

මියනා තුරු පොරොන්දුවක් වීලා


හිතේ ඉන්නෙ ඔබමයි මගේ කියා

දුරක් යන්න බෑ මට ඔබෙන් එහා


ලෝකයෙ කොතැනක හිටියත්

දවසක යලි හමු වෙනකල්

පැතුමක් හිත පතාවි හිනැහීලා

අද දෙතැනක අපි හිටියත්

මතකය අමතක වෙනකල්

සතුටක් මට තියේවි මගෙවීලා


තේරුමක් ඇතී අපගේ මේ හමුවීම

සිහීනයක් වැනී කවදා හො හැබෑවෙන

කාලයක් ගෙවී මිතුරන් සේ ගැවසීම

ආදරෙන් බැදී ඉන්නා තුරු ඉවසීම


පාලුවක් නැති ජීවිතයක සැනසීම

ආ දුරක් අපී සතුටින් තැන තියාගෙන

ලෝකයෙන් මැකී යනදා විට මියැදීව

ඇස් පිහා ගමී පතලා මතු ඔබෙවීම

Previous Next

نموذج الاتصال