සිව් හෙළේ සාපය | Siyu Hela Sapaya - Viraj Bathiya

හැරුන ඇති නැගිටපන් මගෙ රවුලු අප්පොච්චි

සීමාව පැන එනව අවි ගත්තු නිරිසත්තු.


රාගොත් හු රෝදුක් හි 

හෙලා රුපු සැන හෙද්දි.

විමන් වැද අවිය ගෙන

බැල්ම දෙනු මේ බිමට....


කුබුහුරුව වනසද්දි 

කුසගින්න වපුරද්දි

පත්තිනිය දරුගින්නේ වාලේට වැලිකතරේ

වක්කඩේ වරනගයි ගොයින්ගෙ ලේ කඳුලු 

හතරමං හන්දියේ ....

විකිනෙන්නෙ නුබෙ පැටවු                                                                                                                                       


කනපතට විසදාපු දැන දැනත් නොහිතාපු

පොට්ට කාසියෙ හඬට හෙල ජාතකේ කාපු 

මවු හිතට ගිනිදාපු මගෙ රටට පිටුපාපු

විනකරන උන් නසනු

විදුලි ලා ගගනියේ


රා ගොතේ නිද්‍රාව රුපුන් ජය ගෝශාව

බිඳ හෙලන රොද බඳින හෙල රැහේ සෝබාව

යලි දෙරන මත නැගී දෙපයින්ම හිටගන්ටහ්

හැරුන ඇති රවුලුවනි තව නොබා නැගිටින්න

Previous Next

نموذج الاتصال