Anuraa (අනුරා) - Sameera Indika Bandara

අනුරා සඳවත මන බඳිනා

උපමා සසඳනුදෝ කොහෝමා

සලනා දෙනයන හිත බැඳෙනා

දහවලේම සඳ පායාලා 


සේද පාටවත සෝබමාන සඳ

මාගෙ දෑස ළඟ පාවීලා

පේන ලෝකයම පාට හීනයක

වාගේ ඈගෙ රුව වෑහීලා


සෝබ මානා 

ඇය ප්‍රාතිහාර්‍යය පානා

රුව සාර මනහාර

රෑ හීන ගානේ පේනා//


ඈ දෑස ඈත මානා පාවී ගියා

රෑ හීන ගාණේ දීලා සංවේදනා

ඒ රෝස දෑස ඕනා මාගේ කියා

ඈ නෑනෙ පෑවේ ආශා මට ලංවෙලා 


ගිම්හාන සන්ධ්‍යාවේ නෑ කෝල පාලා

සඟවාන ඈ රහසේ හැඟුමන් පවා

උන්මාදවී මාගේ රූ සාර ආශා

නුඹ නේන මේ සිහිනේ සිතුවම් එ

Previous Next

نموذج الاتصال