DIMI3 - Buriye x Sugar Lips (Buriye) ප්‍රේම දිය සුලියේ

ප්‍රේම දිය සුලියේ

ගහ ගහ ගෙන ගිහින්

මම පතුලෙම ගිලිලා

කෙල්ලෙ උඹෙ පුන්චි බුරියේ

වහ වහ වහ වහගනින් 

සාරි පොට ගොටක් ඇරිලා

කොයි හරියේ 

මේ මා උඹේ හර්දේ තියාන

ඉන්නෙ කියලා

හරි හරියෙ

කියලා මාව ගොඩගනින් 

ඇති තනිකඩ වගෙ හිටියා...


1 -.හෙ ඩලා 

ඔයාගෙ

හිනා මනමාල

මං දෙන්න ආස 

හාදු ඒත් මාත් 

කෝඩුකාර ම්ම්ම්..

මක්ක්කැයි ඔයා කන්න ආස

හේ කෝකද ඔයා කැමති පාට 

ආවු... 

ගස්ස ගස්ස යන්නෙ පස්ස

උස්ස උස්ස හැට්ටෙ 

හදන්නෙ මං බලද්දි අස්ස

හිනාවෙන්න අනේ එපා වෙන්න වස

ඔයා ගත්ත හිත කෙල්ලෙ ඒකයි ඇත්ත..


මුත්තාලා මුකාපලා

එයාට මුකුලු දාන කොල්ලොන්ගෙ කන් මං පලා

මගෙ හිත හෙන මොරාල් වෙලා

උඹ මගෙ කියා හිතං මං හෙන මෝරා වෙලා

බෝල ඇස් මොනා මොනා ද කලා

අමුතු ඇඩ් දීලා උඹ මාව හැරස් කරා

මට රිවස් වෙන්න බැරි වෙන්න 

හරස් කරා 

උඹ පටස් ගාලා 

කොටස් ගොඩක් කලා



ඒත් බැලන්ස් එකේ උන්නා මං වගේ ඩෝන්ට් කෙයා

උඹ ඇලට් වෙලා තව තව මාව ෆෝම් කරා 



පලා යන්න බැරිවෙන්න මාව කොටු කරා 

බං කොහොම හරි උඹ මගෙ හිත ඇරස්ට් කරා .. 


වර්ස්


ලස්සනයි තමයි ඒත් උඹ අණ්ඩයි

මං හෙන පවුලු අනික් කෙල්ලො කීවෙ එහෙමයි

වස්සන්නෙ මට හෙන හීන කන්දක්

ඒ හැගීමට එකෙන්ම මං නම් ලෝබයි 


වැඩි දෙයක් ඕන්නෑ මං ආස කැරකි කැරකි උඹ ලග ඉන්නයි

කොහෙ ගියත් අත් අල්ලන් ඇතිල්ලි ඇතිල්ලි උඹත් එක්කම යන්නයි .. 



Sugar lips

හිතුවක්කාරයි කොල්ලො මෙ මම නම් 

ලේසි වෙන්නෙ නෑ මෙ මාව නමන්නම් 

ඉගෙනගන්නකන් ඕන්නෑ හාදකම් 

පාඩුවෙ හිටියොත් හොදා එපා මනමාලකම්


පන්තියේ කටකාර කොල්ලා 

විසෙකාර පොරක් වස පාටයි ඔයා 

ඒත් ආසයි වගෙ පොඩ්ඩක් ඉතිං 

ගනං උස්සා

 මඩවන්නෝන දවසක් දෙකක්

‍රවා ගස්සා .. 


බලපල්ලකො පන්ඩිත කම 

මේකගෙ මදාවි කම 

මට්ටු කරන්නම් මතක හිටිනකන් මගෙ නම 

දවසක් මං හිනාවෙනෝ 

ඊලග දවසෙ ඔරවනෝ 

නින්දක් නෑ නේද කොල්ලෝ

මෙන්න පන්තියෙ ගොරවනෝ


මමත් කැමතී 

හිත යටින් 

උඹෙ දගකාරකම් මට සිහි වෙද්දී

හිරි වැටෙද්දී

පොඩි හිනාවක් දාං ගනං නොගෙන මෙ මා යාවී

කිති කැවේවී

උඹ ගහද්දි ඇස් මගෙ හද වේගෙ වැඩි වේවී

මොකක් හරි වේවි

ඒත් කොල්ලො උඹට මාව බැදගන්නත් වේවී


Previous Next

نموذج الاتصال