Saragikari (සරාගීකාරී) - Dilshan Maduranga

ජාමෙට පාට පාට ලෝක පේනවා

ඈ මට රෑට රෑට හීන ගේනවා

රූපෙට කෝල ලෝල

මා වශි වීලා ආල

කෝමල තාල දානවා

සරාගිකාරී අන්ඳලා සලෙලු

කැන්ඳං ඇවිල්ලම නින්දෙන් මහන්සිලු

කාරී නෑ ලපලු හිත මේ පිරෙනවා

මුකුලුකාරී බාරී වෙන්නට එන්නමේ සල්ලාල කොල්ලාගේ ආලේ තාලේ හදට එබෙනවා


තාලේ රඟාපන් ආලේ කියාපන්

කාලේ අරං මං මාලේ දමන්නං

ලා රතු පෑ තොටිල්ලේ

ලා නුඹ පා කිරිල්ලේ

ලාවට හීන පේනවා

සරාගිකාරී අන්ඳලා සලෙලු

කැන්ඳං ඇවිල්ලම නින්දෙන් මහන්සිලු

කාරී නෑ ලපලු හිත මේ පිරෙනවා

මුකුලුකාරී බාරී වෙන්නට එන්නමේ සල්ලාල කොල්ලාගේ ආලේ තාලේ හදට එබෙනවා


Rap Verse

වට රවුමක් වගෙ උකුලෙ හැඩේ

කොට ගවුමක් උඹ ඇන්ඳම වැඩේ

රට මැවුමක් සුරඟනක වගේ

මට පියුමක් උඹ ලස්සන නඟේ


වත පෙවුනෙත් සඳ රැජිණ වගේ

හිත නැවුනෙත් ඔය රුවට මගේ

පත කන්ඳක් වගෙ ආලේ මෙහිතේ

රස හැන්ඳක් කමු ආදර බතේ


වැනියං කලු පද්ද පද්ද

එල්ලියං හිතෙ මැද්ද මැද්ද

කියපං හා නැද්ද නැද්ද

ආලකම් මට පොඩ්ඩ පොඩ්ඩ


සරසං සලු අන්ඳ අන්ඳ

පළඳං අපි මුද්ද මුද්ද

යනකං උඹ කැන්ඳ කැන්ඳ

ඉවසන්නද මන්ඳ මන්ඳ

Previous Next

نموذج الاتصال