Cash Wadan (කෑෂ් වදන්) - Zany Inzane & Jemaa

මාරයා මං අමතන්න හෙලෝ

මඑ එන්න බෑ දැන්ම යෙලෝ

සිංහයෝ නිදි රෙදි පෙරෝ

නරි ඉදිමෙනෝ

වස විස වද දෙනෝ

මට දමා ගන්න බැ කෙලෝ

ඇස් බර වෙනෝ

දන්නැති උන්ට මේවා රහක් නෑ මෙලෝ

උගුරට එනෝ


මොනීකා

මං අසම පාට මං ආසම ගාන

මලීනා

හොයං යන්නේ වැදීලා

මේන් ඉන්කම් ශුගර් ඩැඩීලා

හොදම විසෙන් මත් වීලා

දෙයි ඈ දිව්‍යයලෝක වීසා

ඩේලි ඩෝප් මොනාලීසා

ඇල්කොහොල් වතුර

හෝමීස් බවුසර්

කෙල්ලෝ ගෙදරට බේබි

නහයේ පවුඩර්


රුපියලේ එවුන් පොර ටෝක් තවුසන්ට්

මම කියන්නම් අනාවැකි වගේ සිම්ප්සන්

මගේ රැප් පොලිතින්

දිරන්නේ නෑ මේවා එක දවසින්

දකුනෙන් ස්මෝකින්

ලිව්වේ වමතින්

බලන්න ඕනද සිඇසින්


කෑෂ් වදන් කෑෂ් ///


දෑත් බැදන් යනකන්

දෑත් ඩේලි ඇති ඇවිලෙනවෝ

ඈස් කැමතී දකින්න ගොඩක්

ඈත් කැමති මවන්න ගොඩක්


කෑෂ් වදන් කෑෂ් ///


දෑත් බැදන් යනකන්…


නෑ මෙහෙ දියවෙන්නෙ අයිස් කදු

වෙන්නෑ මෙහෙ ටියුබ් ලයිට් කුඩු

අපි එතුවේ කැනබි විතරයි සුදු

ඒකයි මං ඉන්නේ හරි ට්‍රැකේ

බලන්නෑ යාලුවෝ දිහා සැකෙන්

බොරු කිව්වේ නෑ බේරෙන්න ඇපෙන්

වෙනවා රැපෙන් සාමෙන්


මෙහෙ නෑ මස්ත දවස්

කෝල් එන්නෙ වෙද්දි හවස්

සිහි එන්නෙ පහුවෙනිද හවස්


සමහර උන්ගේ IG Story Andrew Tate

ඒත් එලියට බහින්නෑ දෝනි කේස්

දෙයියෝ නෑ හොයාගන්න කෝවිලෙන්

දෙයියෝ සැපේ අහසේ ඉන්නේ කොයිවෙලෙත්

හැබයි ලිමිට් පනින්නේ නෑ කොයි වෙලෙත්


කෑෂ් වදන් කෑෂ් ///


දෑත් බැදන් යනකන්

දෑත් ඩේලි ඇති ඇවිලෙනවෝ

ඈස් කැමතී දකින්න ගොඩක්

ඈත් කැමති මවන්න ගොඩක්


කෑෂ් වදන් කෑෂ් ///

Previous Next

نموذج الاتصال