Kelle Mata Pissu (කෙල්ලේ මට පිස්සු) - Tehan Perera

වෙන්නැ යාලු කෙල්ලෙ මට නුබ ගාව ඉන්න බැහැලු

කිවුව මට නැවි නැවි එන කදුලු

තව කියු ගීත මට ඇසෙන්නැහැලු

නැහැලු

මතක නැති කරුනු

පෙරලපන් පිටුපුරා මගෙ අකුර

හීන වල ඇත්ත වෙන්න බැහැලු


කෙල්ලෙ මට නයලු

එන්නෙ මට ගිනි අවුලු

තොල්වල නෑ හාදු

හැදිලද මට පිස්සු

රැට නම් බයලු

උබෙ ආදරෙ බොරැලු

ආයෙ වෙන්නෑ යාලු

හැදිලද මට පිස්සු


මට නෑ සයිකෝ නින්ද නැති රැය කෝ

සල්ලි නැතිවුනකෝ නුබෙ ආදරෙ කෝ

මැවුව හීනය කෝ ස්මොකිබේබි කෝ

මට නැතිවුන ලෝකෙක නුබ අද කෝ


කෙල්ලෙ මට නයලු

එන්නෙ මට ගිනි අවුලු

තොල්වල නෑ හාදු

හැදිලද මට පිස්සු

රැට නම් බයලු

උබෙ ආදරෙ බොරැලු

ආයෙ වෙන්නෑ යාලු

හැදිලද මට පිස්සු


වෙන්නැ යාලු කෙල්ලෙ මට නුබ ගාව ඉන්න බැහැලු

කිවුව මට නැවි නැවි එන කදුලු

තව කියු ගීත මට ඇසෙන්නැහැලු

නැහැලු

මතක නැති කරුනු

පෙරලපන් පිටුපුරා මගෙ අකුර

හීන වල ඇත්ත වෙන්න බැහැලු


කෙල්ලෙ මට නයලු

එන්නෙ මට ගිනි අවුලු

තොල්වල නෑ හාදු

හැදිලද මට පිස්සු

රැට නම් බයලු

උබෙ ආදරෙ බොරැලු

ආයෙ වෙන්නෑ යාලු

හැදිලද මට පිස්සු

Previous Next

نموذج الاتصال