හේ සෝ සුසුම් හෙලන්නේ
ඈ රාගිනි රඟන්නේ
රෑ දෙව්ලියක් දෙනා තාලෙට තාලෙට තාලෙට තාලෙට
හේ මනමාලකම් කරන්නේ හිත ලාමකයි කියන්නේ
බඳ නාරි පැද්දෙනා නාදෙට නාදෙට නාදෙට නාදෙට
ගේනා හීන ගේනා
මායා පෑව ඒ සිනා
සරාගී සරාගී සරාගී නෙත් ඈගේ
අරාබි අරාබි නිසොල්ලාසේ වාගේ
කොපුල් තෝරනා
දෙතොල් පෑහෙනා
ලතින් හාදුවක් ඕනා
මතින් වෑහෙනා
හිතින් පාවෙනා
නෙතින් හාදකම් නේනා
ගේනා හීන ගේනා
මායා පෑව ඒ සිනා
සරාගී සරාගී සරාගී නෙත් ඈගේ
අරාබි අරාබි නිසොල්ලාසේ වාගේ