මා දිහා | Maa Dihaa - DILU Beats

ඈ පේනා මදාරා මලයි
මා දෑසත් කලා වාසනා

පෑ සිනා මා හර්දේ නිවා
හීනේ බවේ දේ සදා

බලාපන් සෝබනී මා දිහා
නාඩාපන් රූමතී මා නිසා

දැක ඈව දුරදීම මගේ
නෙත ගැටුනාට
නොදොඩා හද බැදුනා නගේ

පෙර කිසිදාක නොදුටු ඇගේ
මුව කමල මට
නමුදූ මට හුරුපුරුදු වගේ නගේ

නුරාවෙන් තිගැස්සී පියා
සිනාවෙන් තිගැස්සී නොයා
නොකීවත් හිතස්සේ තියා
දැකීමත් ඇතී මට ඔයා

රෝස තොල්
මගේ වේදෝ නොමවේදෝ
ඉතින් මා ඉන්නම් බලා

සෝ තැවුල් කම වේදෝ
නොම වේදෝ හිතින්
හංගන්නම් මෙමා

බලාපන් සෝබනී මා දිහා…
දැක ඈව දුරදීම මගේ…
Previous Next

نموذج الاتصال