අඩේ කෙල්ලේ | Ade Kelle - Jo Perera ft. Cozzy

අඩේ කෙල්ලේ මට ඇයි බං වද දෙන්නේ

මම පාඩුවේ නේ ඉන්නේ

උඹ ඇයි මාව මරන්නේ //


ඔබේ ඇස් දැකලා මගේ ඇස් ඇරුනා

ඒ රුව දුටුවිට මා හද සිරවුණා

නා දළු දෙතොල් සිපගන්නකං

මට ඉවසිල්ලක් නෑ ළඳේ

ළංවෙන්නකෝ සිපගන්නකෝ

ඉවසන්න බෑ මට දැන්නං


කුමාරියේ කුමාරියේ රෑ නිදි මර මර

නුඹ ගැන සිතනා රැයේ //

නිදියන්න බෑ ඇස් පියන්න බෑ

අර අනංගයා මට විද්ද නිසා


අඩේ කෙල්ලේ මට ඇයි බං වද දෙන්නේ…


අනේ කෙල්ලේ මට ඇයි බං වද දෙන්නේ…

Previous Next

نموذج الاتصال