ඇයි තවත් නුඹ | Ai Thawath Numba - Mahiru Senarathne

මේ අහස පාළුවේ තව

ඇයිද දැනුනේම එහෙම

නුඹේ නෙතු දකිනා විටදි මා

සවස තරුණයිනෙ තවම

කියන්නේ කොහොම නුඹට

හදින් ලියෙනා කවිය මා


ඈ බිඳි හිත ආදරෙන් පිරෙනා

යන්න නුඹ හා හීනෙකට බැඳුනා

නොකියමී මා ආදරේ කියා

ඇයි තවත් නුඹ ලංවූවේ මෙදා


ගියපු මග යලි හැරී

ආපු දුර අප දනී

හවස් තිබුනත් මේ වගේ එදා

අප සිහින අප දනී

නොගැලපෙන බව නිතී

කඳුලකට යලී ඉඩනොදී


සඟවමී මා ආදරේ

දළුලනා මාගෙ හිතේ


ඈ බිඳි හිත ආදරෙන් පිරෙනා

යන්න නුඹ හා හීනෙකට බැඳුනා

නොකියමී මා ආදරේ කියා

ඇයි තවත් නුඹ ලංවූවේ මෙදා

Previous Next

نموذج الاتصال