මටත් ඉන්නවා කුමාරියක්
මගේ හැමදේ උරුම
මටත් ඉනනවා කුමාරියක්
මගේ පපුවේ උඩම
දුවක් කියන්නෙම කුමාරියක්
පණට පණදී රැක්ක
නුඹව දෙනු බෑ දුරක
දුවක් කියන්නෙම හුස්ම
මියෙනා දින මා සරසා
ඔබ යන්න ඇස් දෙක වසා
නොහෙලා කදුලක් කිසිදා
ඔබ ඉන්න හැමදේ දරා
මා තැනූ හෑමදේ නුබටයි සදා
නුබ ඉන්න රැජිනක් සේ
මගේ හුස්ම නුඹ ලග තියා
මටත් ඉන්නවා කුමාරියක්…
දුවක් කියන්නෙම කුමාරියක්