බාල කාලේ | Baala Kaale - Jo Perera ft. Tanvi Shah

බාල කාලේ බැන්ද ආලේ

තාම මේ හිතේ

මතකෙට එන වාර ගාන

දන්නේ නුඹ නොවේ

හීන පේන යාමේ

මං ගාව ඔය රුවේ

ලැබුණා මේ සංසාරේ…//


හිත නුඹ ළඟ

ගත නුඹ ළඟ

නෙත නුඹ ළඟ

හැමවේලේ


හිතන පතන

කියන කරන

අහන දකින

නුඹෙ ආලේ


පිනවා හද

දණුනා මට

දිනුවා අද

අපි ප්‍රේමේ


නුඹ හා මේ සංසාරේ


මේ හැඟුමේ රැඳිලා

මං ඉන්නේ ඔය දෑතේ වෙලිලා

ආකාසේ තරු හා

මං කිව්වා ඔබ ඉන්නේ ළඟ මා


සාගරයේ රළ හා

දුර ආවාදෝ නොබිඳී මා හා

පණ සේ රන්දා පෙම මා වින්දා

රැජිණ හිතේ නුඹයි මා සදා


හිත නුඹ ළඟ…

හිතන පතන…

පිනවා හද…

නුඹ හා මේ සංසාරේ..

Previous Next

نموذج الاتصال