බෲටස් | Brutus - Ayeshmantha ft. PL4, Tikx Kooda & OOSeven

දුවන්නෙ Race

ජීවිතේ දිනන්න බලන්

පාරවල් නැ මෙකේ හැරෙන්න තරං

එත්


වෙන කාටත් වඩා

ආසයි රාමුව පනින්න කඩන්

මං,

ඔව් මාවත් අරං


කලින් ,දෙවල් දකි

තෙවනි මානෙන්, ස්වර්ගයෙන් වඩි


හිතුනොත් මදි , කරන්න දනි

අපායෙන් හරි


හැඩතල වෙනයි කැප වෙන්නෙ

ගෙනියන්න මාව දුර උඩට..


දැනගෙන මැද්දට පනින්නෙ ගිනි

වලලු පරාස වල අවධානම්


ගන්නෙ හිතේ උණට

තනිවම කරන සටනක තුවාල

පිටපතෙන් පරණ මම මරපු වාර


ඒකයි

ගනන් ගන්නෙ නැත්තේ

රැල්ලට පාවෙන විකෘති මනුස්ස ප්‍රාණ


අහසේ මං ඉගිලේ

ඒ කාලේ වගේ අපි තාම

තනි ගමනක වැඩ දාන


රෑ අඳුරේ දිලෙන්නේ

අඩි ගානක් උඩින් හැමදාම

බරගානක් එක තැන තාම


ඉල්ලන්න ලෙඩ්ඩුන්ට බේතක්

බර අවි නලලේ Red Dot


උඩිම්ම සෙල්ලමේ එදත්

ලොවෙත් නැවෙන්නෑ ලෙඩෙට වෙදත්

අහසේ මං ඉගිලේ


මූණත් එක්ක තියෙන තරහට

මම කපා ගන්නෑ නහය


උබලගේ රගපෑමට

දෙන්නේ ලකුණු 10න් 10


මං තාම ලතවෙයි

කල පවක් මට පලදෙයි


දැන දැන බැඳේ වරදෙයි

කල පිනක් ඇත්නම් මම වැලකෙයි


ඔව්.නුවණයි මට ගණ දෙයි

මගේ වර්ගේ මගේ තර්කේ


වරදින්න කලින් මට පණ දෙයි

අපි දුලබයි ඔවදන් දෙයි


උබ බෘටස් මම හූනෙක් නෙමෙ මම සීසර්

ගේමේ නම ඇති තාම පාරදීස


ඉතිහාසේ දන්නේ මම විස නැති

ඔළුවලින් හදාගත්තේ හිත


ගතවෙයි තාමත් ගුවන්

මං පියාඹද්දි උඹලා දැලඹුවන්


අහුවුනා කුනාටුවේ හයියයි රුවල්

මට හබලත් ඇති තියාගනින් උඹේ බම්ඹුව


අහසේ මං ඉගිලේ

ඒ කාලේ වගේ අපි තාම


තනි ගමනක වැඩ දාන

රෑ අඳුරේ දිලෙන්නේ


අඩි ගානක් උඩින් හැමදාම

බරගානක් එක තැන තාම

අහසේ මං ඉගිලේ


ඉල්ලන්න ලෙඩ්ඩුන්ට බේතක්

බර අවි නලලේ Red Dot


උඩිම්ම සෙල්ලමේ එදත්

ලොවෙත් නැවෙන්නෑ ලෙඩෙට වෙදත්


ඔවු ඒ ගින්න

යලි ඇවිලේවී


බෑ නවතින්න

පරදින්න වේවී

අරං එන්න


ගිනිගන්න පේලී

අහං ඉන්න

ආයෙත් දැනේවී

Previous Next

نموذج الاتصال