මහාරාණි | Maharani - Ashanthi de Alwis ft. Hirushi & Melissa

INTRO X 2

අත්තලා මුත්තලා ආවා ගොඩක්

පැටවු ටික කෑවා මඩක්


ලත් තැන ලොප් වෙන මාර හිතක්

හිතන්නට වේවි ටිකක්


CHORUS X 2

බුද්ධි කළම්බන මිහිරානි

ප්‍රේම කතාවල රුචිරාණි


දේහේ උනත් මොන මොන හානි

පොල් අතු මදුරෙත් මහරානි


VERSE 1 – ASHANTHI

Built from the ground up i paved my way

No hand outs here just bars to slay


Girls stay in the box till they dare to break it

Time ain’t borrowed you better go take it


Girls can’t rap? It just sounds funny?

But look at me now you just dripping for ma honey


If I played by the rules I’d just be a pleaser

Now you begging me for all the ways I can tease ya


මගෙ ඔටුන්න හැදුවෙ මමම තමා,

මුළු ලෝකෙම මට හැකි ගන්න නමා


මොන ආණ්ඩුවත් රජ කරන්නේ

අම්මලා හරියට වදපු දරුවෝ තමා


හෙව්වොත් අඩූ දානවා නඩූ

මේ බස් හොඳට කැපෙන රත්තරන් කඩු


ලෝකෙම හොල්ලන කලය හැදු

රැප් කරන කෙල්ලන්ට මොනවද අඩූ


CHORUS X 2

බුද්ධි කළම්බන මිහිරානි

ප්‍රේම කතාවල රුචිරාණි


දේහේ උනත් මොන මොන හානි

පොල් අතු මදුරෙත් මහරානි


VERSE 2 – HIRUSHI

All hail

The tunes carried out from G.O.A.T to G.O.A.T


And all the magic that’s running from hope to hope

Let the fear crumble in ya join the force yeah


The world is nasty so drastic

But lookin’ at my girls moving like they elastic


Got a grip of all of everything and anything

Like a blush on the palm of their hand fantastic


වලංගු නෑ කාගෙවත් නීති

ජීවිත කතාව ලියද්දි මේ දෑතින්


තියන්න බෑ දාලා විලංගු

උනු ලාවා වගේ අරමුණු I’m a baddie


කරකන්නම් නැත්තං නවත්තන්නම්

මං ලෝකේ උනත් ඔව් නෑ මට බැරි


මුලු ව්ශ්වෙ උනත් අරන්

එන්න you’ll never stop me


BRIDGE

මිහිරානි

රුචිරාණි


මොන හානි

මහරානි


CHORUS X 2

බුද්ධි කළම්බන මිහිරානි

ප්‍රේම කතාවල රුචිරාණි


දේහේ උනත් මොන මොන හානි

පොල් අතු මදුරෙත් මහරානි


VERSE 3 – MELISSA

Let me break it down like this right now

This mama right here ain’t never backing down


You can find me any where in the streets in the crowds

In the dream that haunts you I’m the face in the clouds


I’m all you ever think about your biggest nightmare

I’m all you ever hear about you never fight fare


Smoke a blunt stick it up and put it in the air

Number 1 she’s the one the best up in here


Pull the rug up under me no matter what they do

The world ain’t stopping me that’s true


My worth just tripled while they trippin’

Do you boo you’ll never catch me slippin’


I know places you’ve been got you fighting back tears

People love to beat me down and bare all my fears


They may call you dumb they may think its funny

Baby girl don’t forget one word maharani


INTRO X 2

අත්තලා මුත්තලා ආවා ගොඩක්

පැටවු ටික කෑවා මඩක්


ලත් තැන ලොප් වෙන මාර හිතක්

හිතන්නට වේවි ටිකක්


CHORUS X 2

බුද්ධි කළම්බන මිහිරානි

ප්‍රේම කතාවල රුචිරාණි


දේහේ උනත් මොන මොන හානි

පොල් අතු මදුරෙත් මහරානි

Previous Next

نموذج الاتصال