දෙවියන්ගේ මල්ලී | Deviyange Malli - WePlus ft. Smokio

කාසි නොමැති සද

වාසි නොමැත පුත

කාසි සොයාලා නෙක

කාරි කරනු මැන


කාසි නොමැති දුක

කාට කියන්නද

මේ කන්නලව්ව දැක

කාසි මවනු මැන


කන්න බොන්නත් සල්ලි ඕනේ

හුස්ම ගන්නත් සල්ලි ඕනේ…//


හාමතේ නැත්නම් හාමතේ


සල්ලි සල්ලි දෙවියන්ගේ මල්ලි

ඇති එකාට දෙයියෝ පැන පැන දෙන්නෙ

නැති එකාට ටොකු විතරයි දෙන්නේ…//


සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

තිබ්බොත් කියිය වල්ලී

නැත්නම් ඉන්නේ ගල් වී


උඹ ගාව ඉන්න සමනැල්ලී

උඹ ගාව ඉදීද නැත්නම් අතේ සල්ලී


ඇති එකා නැති එකාගෙන් ගත්තද

නැති එකාට නෑ එල්ලෙන්න අත්තක්

වත තිබ්බොත් මේ ලෝකේ මල් වත්තක්

වත නැත්නම් අතේ මේක අමු කනත්තක්


මුන්ටත් ඕනෙ නෑ පන්සල් පල්ලී

දැන් ඉන්න දෙයියෝ සල්ලී

කවුරුත් නෑ හරි

කාට උනත් ඕනෙ සල්ලි

කාටත් මොනවටත් කලින්


දෙව්ලියන් වෙයි දාසි

උබ ඉන්න පැත්තනම් වාසි

වාසි දාසි දෙන්නයි සිනාසී

අපි ගාවින් උන් ඉදී ද

නැත්නම් කාසි


ආලේ කරන්නට

කාලේ කොයිද තව

කාසි සොයන්නට

කාලෙ ගෙවුනු තැන


ආලේ ලබන්නට

නාරි අවැසි පුත

නාඩි අරන් තොපි අසනු සොද


කන්න බොන්නත් සල්ලි ඕනේ…


හාමතේ නැත්නම් හාමතේ…


සල්ලි සල්ලි දෙවියන්ගේ මල්ලි…//

Previous Next

نموذج الاتصال