පවන සැනසී සිසිල වින්දේ
සුසුම අතරේ පවන හැමුවේ
මාවතේ තනි වුනේ
යෞවනේ ආදරේ ගොලු වුනේ
රළු මාවතේ මා තනි කලේ
රළු මාරුතේ දිවිය කලඹා නුඹ ගියා
හදට නොදැනී සුසුම ආ දා
දුරක නොපෙනී නුඹ ගියා
මාවතේ තනි වුනේ
යෞවනේ ආදරේ ගොලු වුනේ
රළු මාවතේ මා තනි කලේ
රළු මාරුතේ දිවිය කලඹා නුඹ ගියා
රළු මාවතේ නුඹ ගිය දිනේ
රළු මාරුතේ මා ගයනවා වියකුනේ
වියකුනේ වියකුනේ