ගඩාෆි | Gaddafi - Alan Sofy

සද්දේට සාදු තියලයි

මූ වැඩියෙන් පව් කරන්නේ


බිසෝ කතන්දරේ

ඔලු බක්කොයො නටන්නේ


ඇසි දිසි මානෙන්

ඔබ්බට එහායි බලන්නේ


අදුරේ සැරි සරන්නේ

ඇමතුමටයි මරන්නේ


ඒ මදුන් අලු දාන්

බලං ඉදපං


ඉබ්බා පිහාටුවක්

අතට දෙනකන්


නඩුව අරන්

මං තියයො තොට ලගින්


රන් මැරුවත් නිග

රගපා දෙන්නෑඩෝ මං


අවංක උනා උඹ

පඩත්තරයා


හුක් ගාලා වගුවේ

ගුටිකෑවා නිතරයා


කුඩු කරා ඩෝසරේ

ගත්තා දොබකරයක්


මූ රට ඉදන් රෙන්නේ

මූට බඩේ අජීරනයක්


ගිනි තිබ්බා කුඹුර

උගස් කලා නියර


මමත් හුත්තෝ මීගමුවේ

හූරුයි මට දියබ


අගල් තුන වැහෙන්න

දැම්මා මම රියන


උඹ බර දාලා අදිදී

වෙච්ච දේවල් නියම


මං මීගමුවේ ගඩාෆී

ගැන්ග් එකේ ගැන්ග් රාම

ජෙනුවින් මදාවි


දැන් ගොඩ ගනින් බර අවි

ගෙනුවින් නැති උන්

කටින් පද හදාවි


සිංහනාද හංදියේ මං

කොප්පරාම


නිසොල්ම සිදුර හොයන් යන්නෙ

කුන්ඩවාල


ඉස්සිස්සෙල්ලාම පෙන්නුවම උඹ

ඩිස් කලාද


තාම වංක නෑ අවංකයා

මේ මිත්‍රයාට


වලව්වේ ගරා වැටුනු උබේ

ලමාතැනී


දැන් හාමු නැති වෙලේදී

රෑ කොහෙහරි ඔබා ගනී


හැමවෙලේම ඩෝ උබේ

වාසගමම දාගනින්


උඹ ඇත්ත දන්න දාට

බඩ කපාගනින්


තියාගනින් වපුරපු අස්වැන්න

පාටි දාල කැරියා ගන්න හදයි ගැම්ම


අතේද හැන්ද

ඒක කන් හැන්ද


ඉන්න තැන කියපං

හොයං එන්නේ දැන්ම


බට ගහලා වල දැම්මා

ගෝටා නම්


සෝශල් මීඩියාවේ

දායි උඹලා ප්‍රෝඩා නම්


නයි පනිච්චි ගහන්නේ දැන් නම්

කූඩාරම්


බර අවි ගොඩ ගත්තා

අපිත් හුත්තෝ සූදානම්


මං මීගමුවේ ගඩාෆී

ගැන්ග් එකේ ගැන්ග් රාම

ජෙනුවින් මදාවි


දැන් ගොඩ ගනින් බර අවි

ගෙනුවින් නැති උන්

කටින් පද හදාවි


රැප් බෑ කටින්

දාන්නේ පුකෙන් අච්චාරු


කාටූන් බැලුවාම

වැහෙන්නේ සූර පප්පාලු


ගමේ ඉද්දී ගම් පාලු

ගමේ උන්ට කම්පාලු


මගේ එකා

කොර කරන්නේ ගම්පහ ලු


උබ නම් රැප් ලෝලිය

රැප් දෙන්නම් ගෝනියක්


අස්සයන්ට වහ දීලා

දග දානවා පෝනියා


33දාහරි වදිනවන්ම්

කෝ දියන්


ගම්බාර දෙවියෝ ඉද්දී

වදීද මට හූනියම්

දුවපල්ල හූ කියං

Previous Next

نموذج الاتصال