නොහඩන් ප්‍රියාවේ | Nohadan Priyawe - Dilu Beats

වැහි නැතිදා ගිනියම්ලු

දිවාකරේ

මල් පරවී යනවාලු


ඉඩෝකරේ

දෙහදේ පෙම් පරවූණේ

මේ ගිනියමේ


සුහදේ තව ළං වෙමුද

මේ මීදුමේ

හිරු හැංඟුනාවේ

වළාවේ


නුබේ රුව නෑ කියා

මේ වාලුකාවේ

හඬාවි


වාලාකුල් ඈ නියා

පෙම් වර්ෂාවේ

තෙමාවී


නෙතේ කඳුලැලි පිහා

නොහඬන් ප්‍රියාවේ

ඉඩෝරේ

නිමාවීලා ගියා


නුබේ දෑතීන් මා

අල්ලන් මේ මල් යායේ

එන්නම් සැඳෑවේ

ශිතාංඟනාවේ


උණුහුම් වීමා

නුඹගේ තුරුලේ ආයේ

ඉන්නම් මේයාමේ

සංසුන් සුරාමේ


එදා මතක පාවා

සිනාසෙන්න මා හා

දෙහදේ


පෙම් පරවූණේ

මේ ගිනියමේ

සුහදේ


තව ළංවෙමුද

මේ මිදුමේ

හිරු හැංඟුනාවේ

වළාවේ


නුබේ රුව නෑ කියා

මේ වාලුකාවේ

හාඬාවි


වලාකුල් ඈ නියා

පෙම් වර්ෂාවේ

තෙමාවී


නෙතේ කඳුලැලි පිහා

නොහඬන් ප්‍රියාවේ

ඉඩෝරේ

නිමාවීලා ගියා


නොහඬන් ප්‍රියාවේ

ඉඩෝරේ

නිමාවීලා ගියා

මේ වාලුකාවේ

හඬාවී


වළාකුල් ඈ නියා

පෙම් වර්ෂාවේ

තෙමාවී


නෙතේ කඳුලැලි පිහා

නිල්මල් සිනාවී

බලාවී

නෙත්මානෙන් ඈ දිහා

Previous Next

نموذج الاتصال