යානා | YaaNaa - OOSeven

අහසින් පේන්න නෑ

කවුරුවත් මට උඩින්

සහසින්


යන්න ඇති මට තව තව

දස දහසින්


නිකරුනේ මැරෙන්න බෑ මට

දැන් වස බී


හැදුනේ සික්


ලැබෙන තරම අත්දැකීම්

නෑ මං කිරෙන් බාල වී

හයියයි කොදු නාරටි


ඔව් මේවා බර වැඩී

අහන්නේ සමවැදී


තියන්නේ බරට මං අඩි

හතුරෝ යනවා බංග වී


චක්‍ර පෙන්නයි චක්‍ර

මේවා රැප් වල නමෝතස්ස

වෙන්නෙ බද්ද වලට සද්ද


දැන් තමා දෙන්නෙ සද්දන්ත

උඹ දන්නේ මගේ පොත් වල

පිටිපස්ස නෑ


අනවශ්‍යය දේවල්

අවශ්‍යය මට දැන්

පිස්සු කරන්න සුද්ද


මං සෙල්ලමේ මනමේ

බෙල්ල නැතත් පණ එයි

උබ ඉරිසියාවෙන් බර වෙයි


බීපං කැද ගුන වෙයි

නැති ගුණ මතු වෙයි

ඩොලර් කොල සත වෙයි


චිරිබිරිස් මම සොනික්

ඕයි මේක රනවේ


මං දකින හැමදේ ඩ්‍රාමා

විකාර විදාන

කරන්නේ තරනේ කාල


නෑ අශ්වයෙක් කරන්නේ බාල

සොයන්නේ හරිම පාර

තැනක මට අදාල


නවතී දිනනන් දාක

පැරදී නෑ මට හති නෑ තාම


අහසින් පේන්න නෑ…

Previous Next

نموذج الاتصال