කදුලු ගංගා පරදා
සිනහ වැස්සක් මැවුනා
නුබවමයි මට ඕනෑ කියලා
අහසටත් මං කීවා
මට දෙන්න ලෝබයි
නුඹ වෙන කාටවත්
ආදරෙන් මා ලගින් ඉන්න
හැමදාම ඉතින්
ආදරේ මං වින්දා
නුඹ නිසා මං වින්දා
නුඹ නිසාදෝ මංදා
ආදරෙන් මං පිරුනා
මට දෙන්න ලෝබයි
නුඹ වෙන කාටවත්
ආදරෙන් මා ලගින්
ඉන්න හැමදාම ඉතින්…
පතන්නම් නුඹ
හැමදා මගේ වෙන්න
නිවෙන්නම් මම
හැමදා නුබේ උර මත
මල් වලින් සරසන්න
නුඹගේ හිනා
ඉන්නවා මං නුඹ ලගින්
මේ හැමදාම
සැනසුවේ නුඹ නේද
මා හැමදාම
ඉන්නවා මං නුඹේ නමින්
මතු හැමදාක
ආදරේ මං වින්දා…
මට දෙන්න ලෝබයි…
මට දෙන්න ලෝබයි…
මට දෙන්න ලෝබයි…