මදාවියා | Madaviya - WhiteCapper

ආදරෙන් මා බැදිලා

ලෝකය නෑ දැන් කලු


කාමයෙන් මා බැදිලා

සංසරා ඒ නඩු


සාමයෙන් හිත පිරිලා

මොනවයින්ද අඩු


පාපයෙන් අප මිදිලා

කොඩි නෑ කතාවේ රතු


සිද්දිය දන්නිලා

දෝනිලා දුමම පතාවි


නංගිලා මම බලන් ඉන්නෙ

හපන්න සතා වී


දාන්න එපා මරිසිය

කොල්ලො කතාවී


මම ඇබ්බැහිවුනු

ඒ කොල්ලා මදාවි


ඔහු මට ඩ්‍රග් එකක්

එකට නෑ රී හැබ් එකක්


ගැලපෙන එලකිරි සෝල් දෙකක්

පිස්සුවෙන් වැටිලා දෝපෙ මං


යතාවාදී කතාකාරී

ගොලු වුනා මම කතාකාරී


වේදිකාවේ කලාකාමී

යහනෙදී කලහාකාරී


පාරයි ගෙදරයි වෙනසක් නෑ

ගමන රස්තියාදු


කම්මුල් පාරවල් නෙවෙයි මගේ

තියෙන්නේ හාදු


වචනය වචනය ඇගට දැනෙනවා

සිංදුව ඔහොම ලියාපු


ආයෙත් හැරෙද්දී

තියුනු නෙත් මගෙ


වැල කපලත් මගේ වාරු

එපා එන්න කරන්න අපවාදය

එච්චරයි දෙන්නෙ අවවාදය


කොහෙ ගියත්

ලැබෙනවා අවදානය


ගින්නක් නෑ ගන්න අවදානය

වැලපෙනවා අද කුක්කා


තියුනු කොටියා කුත්තා

නුඹලා කියූ ඒ කුඩ්ඩා


වෙනවා දවසක බුද්ධා

දුම දුම දුම


මට විය උඹ තුවක්

කර දෙන්න තුනක්


දෙන්න කැපුවා අද තුවක්

තුවක් කුවක් වගේ තුවක්කුවක්


පිස්සෙක් නෙවේ මේ මදාවියා

තනි පිස්සුවක්…//

Previous Next

نموذج الاتصال