ආදරේ දැනුනා නම් සදේ
ඒ නුඹ හින්දාම මේ වගේ
රෑ සකේ
පිලිගත් මන්දිරේ
හිත කියවන්න ආසයි ඔබේ
නැලවෙන්න තුරුලෙ
විදගන්න රිසිසේ
මගෙ වෙන්න මේ යාමයේ
පෙම්වන්ත සිහිනේ
සමරන්න ඕනේ
සිපගන්න හැන්දෑ කරේ
මනරම් හැන්දාවේ
අත් අල්ලන් ආයේ
සෙනෙහස් වර්ෂාවේ
නැවේ සදා
දවසක් නෙත් යායේ
අප හමුවෙයි ආයේ
රහසක් මුමුනන්න තනිවී මෙදා
ඔය දෑස මගේ වේද
හද ගැස්ම මම වේද
පවසන්න මේ හිතම සනහා
අද වාගේ හැමදාම
මේ වාගේ හමුවන්න
පැතුවේම ඔබමයි සදා
අහසේ මා ලියමී සොදුරේ
නුබවේ මා පැතුවේ දිවියේ
නැලවෙන්න තුරුලේ
විදගන්න රිසිසේ
මගෙ වෙන්න මේ යාමයේ
පෙම්වන්ත සිහිනේ…
මනරම් හැන්දාවේ…
දවසක් නෙත් යායේ…
මනරම් හැන්දාවේ…
දවසක් නෙත් යායේ…