නිල් අහස් තලේ අගේ
නෑ වලාකුළු
ලස්සනයි පුරා හඳේ
රැස් විහිදිලා…//
නිල් නෙළුම් නිදා වැටේ
මානෙල් මල් පිපී
ලස්සනයි පුරා හඳේ
රැස් විහිදිලා…//
මල් විසිරිල වගේ
තාරක සිරී
ලස්සනයි පුරා හඳේ
රැස් විහිදිලා…//
නිල් අහස් තලේ අගේ
නෑ වලාකුළු
ලස්සනයි පුරා හඳේ
රැස් විහිදිලා…//
නිල් නෙළුම් නිදා වැටේ
මානෙල් මල් පිපී
ලස්සනයි පුරා හඳේ
රැස් විහිදිලා…//
මල් විසිරිල වගේ
තාරක සිරී
ලස්සනයි පුරා හඳේ
රැස් විහිදිලා…//