ඔලිම්පික් ගීතය | Olympic Geethaya - Chithral Somapala

ක්‍රීඩා ඉරේ රැස් පීරා

ක්‍රීඩා උණුසුමේ නාවා

සිවු දිසා බැඳුණා


ඇරඹේ සාදරෙන්

අව්වේ දහඩියෙන් වැගිරේවී

නොසැලී වේගයෙන්

රැවුදී සහනයෙන් සැනසේවී

රන් දහඩියයි දේශයේ

අභිමානේ පිරී අඹරේ දිලේ


ක්‍රීඩා ඉරේ රැස් පීරා

මග හෙලිවේ දිලිසේ ජයටැම් කරා

ක්‍රීඩා උණුසුමේ නාවා

සිවු දිසා බැඳුණා


සූදානමින්

එක්රොක්වී හැඟුම් යාවී

නැවතී වීරියෙන්

දිනමූ ජීවයෙන් හිමිවේවී

සිරි දීපයයි සාගරේ

අභිමානේ රකී සිත් සේනා අපේ

Previous Next

نموذج الاتصال