පැහැදුන් සරින් මා
සෙනෙහේ පුදන් මා
පාවී ගියා මා
ආලේ නිසයි මා
ස්නේහයෙන් මත්වී
නුබේ ආදරෙන්
හැගුමෙන් සිහිවුවෙන්
උනුහුමෙන්
මේ හාදකම් සිතින් මා
මහදේ සිතුම් පානා
මේ ආත්මයෙන්
පෑහේනා ස්නේහා
ස්නේහා…ම්….
විහගුන් සරාවී
නිල්වන් සැදෑවේ
දැහැනින් මිදේවී
නුබමයි ශ්‍රියාවී
පැතුමන් පැතුවා
මහදේ සැමදා
දෙනුවන් බොදවුවා
සිතුසේ වී එදා
ජීවිතේ රැගූමක්ද
මඩලේ
හීසරින් නොදැනීම
දැනූනේ..
මේ හාදකම් සිතින් මා
මහදේ සිතුම් පානා
මේ ආත්මයෙන් පෑහේනා
ස්නේහා ස්නේහා…ම්……
පැහැදුන් සරින් මා…