මන්දාරම් හැන්දෑවෙ | Mandaram Handaawe - Channuka

Verse 1

නුඹ මාගේ කියා

අපි අපගේ කියා

නැති වූවා නුඹ කී පෙම් කතා


මං වැරදී තමා

හිතුනා දෝ එදා

දැනුනාදෝ රිදවූවා කියා


Chorus

ඔබ ලං වෙන්න වෙන්න,

එන්න එන්න මා හිතින් වෙන්වුනා


මං ආදරෙන් කීව කල හෑම දේම

ඔබ දැක්කෙ නෑ එදා


Chorus

මන්දාරම් හැන්දෑවෙ ඔබ හා

ඔය තුරුලේ සුව වින්දා මෙමා


අපි දෑතින් අල්ලන් ලං වෙලා

මැවු හීනේ අද මා තනිවෙලා


Verse

නුඹ මාගේ වෙලා

මල් සුවදේ පුරා

තනිවූවා පෙම් යහනේ එදා


අද නෑ එ හිනා

ඔහු ගාවින් වෙලා

රැවටූවා ප්‍රේමෙන් මා එදා


Chorus

ඔබ ලං වෙන්න වෙන්න,

එන්න එන්න මා හිතින් වෙන්වුනා


මං ආදරෙන් කීව කල හෑම දේම

ඔබ දැක්කෙ නෑ එදා


Chorus

මන්දාරම් හැන්දෑවෙ ඔබ හා

ඔය තුරුලේ සුව වින්දා මෙමා


අපි දෑතින් අල්ලන් ලං වෙලා

මැවු හීනේ අද මා තනිවෙලා


Verse

දෑස කදුලින් පිරී ඉතිරී ගියාම

මගේ හිත පාරනා මෙ වේදනාව


ගතින් දුර ඈත ඈත ඈ ගියාට

දන්නේ නැතුවාද ආදරෙයි නෙ තාම


නුඹ මාගේ කියා

අපි අපගේ කියා

නැති වූවා නුඹ කී පෙම් කතා

Previous Next

نموذج الاتصال